Bo Sedkid – Foreign Rabbit (රට හාවා) Ft. Zen, Minol Lyrics

[Zen]

අලුතින් ඉපිදෙන මියැදෙන දන අදටත් හිස් සීමිත
බිලිඳුන් නරුමයෝ කර මැති වරමට හොයනවා හිස් ජීවිත
සිහසුන් කෙළියක පාමුල හිරු දුටු පිණි මෙන් වියැකෙන පීඩිත
මිනිසුන් නිදිගැට කඩමින් අමතක කරලයි පැණ මත මීවිත
හී සැර වදනින් දැන් දී වැර විනිවිදි කළ මගහැර උන් වත්තම් වී ගැල වී ඇත
දී නැත වද මං දන් දී නැත මුදලින් කළ එළි බට උන් මැල වී ඇත අද නැත
මරණ තුනක් මැද පැණි කන්නට යන විලසට දිවිගැට ගහ ගත් රූකඩ
සරණ වරම් දී නොබියව නටවන්නට උන් සැරසෙනු දැක ඇහැරී නැත
දරණ ගසන් නට තරම දැනන් නට වරද දැනන් බණ කියන රටක මහ
කරුම කතා හැට පස් තුන්සිය දවසක ඇහෙනවා මට තුඃ නෙදකින් රට
ඇස් හැර බලමින් හණමිටි කඩමින් බිහිසුණු සුළඟට මැසිවිලි නගමින්
ගිනිදළු අතරින් පා පිය තබපන් සිහසුන් මිනිසැස සෙවුම් අලවමින්
සවුදිය නගපන් සැඩරළ බදමින් හිල්වුණු ඔරු කඳ කර මත තබමින්
ඔළු මත නටපන් යකාට අඳිමින් සෙලවුණු මනසක සිතුම් අඹරමින්

[Minol]

ජාති කුල මැල බේගල්..
ලෙනක් බින්ද එළියට ගත් මට කේලම්..
ගුලියක මුතු ඇටේ උඩ
පොතේ පතේ කුණු කෙළ නැත..
බුලතගේ වැඩ බැරි සේතං..
..
ගුලියක මුතු ඇටේ තොපි හිතුවද..බැලුවට ගිනි නිවෙයි..
ගෙඩි හැදෙයි.. ජොලියට බඩ උනේ අම්මා..
සැක නිවන පන්සලේ හාමුදුරුවෝත් Montero එකේ බොදු බල පන්නා..
..
ඇස් දෙකට දකින දෑ කෙලෙස..
පෑගෙන සේ නොතකා පෑරෙනකම්..
එක පොලවක් යට වැලලෙන බොට.. මොකද මල්ලියේ සිංහ ලේ..
රෑස් විහිද නරියෝ නෑවෙනකම්..
නෑ සිහින.. දකින්න බෑ වෙනසක්..
දවසක උඹලගේ ඇට වගේ.. මේකත් සින්න වේ..

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s