Smokio – Sape inne (සැපේ ඉන්නේ) Ft. Prasa Kg Lyrics

(Smokio)
ගන්නෑ මම කේන්ති ගහලා ඉද්දි කේජී
එන්නෙපා හැප්පෙන්න නම් වෙන්නෑ කොල්ලෝ ලේසි
මම ගන්න ආතල් ගන්නෑ උඹ චාටර්
තියන්න බෑ මගෙ ළඟින් දුරින් ඉන්න පාට්නර්
හැමදාම වගේ අදත් මමයි ප්‍රසායි අහසේ
දාන්නෑ අපි මර්සි දවසෙම නිදහසේ
මම ඉන්නේ සැපේ කැරකෙද්දී ලෝකේ
ආතල් එක තමයි නැති වෙන්නෙ නැති රෝගේ
ජීවිතේට රිවස් නෑ ආතල් එකට බ්‍රේක් නෑ
මේ ලෝකෙට එන්නේ හිස් අතින් එද්දී මුකුත් ගේන්නෑ
උඩින් එද්දී ගේම් නෑ යටින් එද්දී පේන්නෑ
උඩින් යටින් නෙවෙයි මම කෙලින් එන්නේ කේස් නෑ
යාළුවෝ එක්ක ආතල් ගද්දී සීමාවක් නෑ
මම හරිම පැත්තේ ඉන්නේ කාටත් දීලානම් නෑ
අත දුන්නොත් මිසක් මගෙන් කාටත් බාධාවක් නෑ
ඕනේ සැපේ ඉන්න මරාගන්න ආසාවක් නෑ මට

(Prasa Kg) – Hook
ඕනේ සැපේ ඉන්ඩ ඕනේ නෑ මරාගන්ඩ
මට ඕනේ සැපේ ඉන්ඩ ඕනේ නෑ මරාගන්ඩ
ආස නෑ මං ගහගන්ඩ ඕනේ නෑ මරාගන්ඩ
ඒත් උඹ ආවොත් හැප්පෙන්ඩ වෙන්නේ කැපෙන්ඩ

(Smokio)
මම ඉන්නේ සැපේ ඕන්නෑ මරාගන්න
ළපයි සිපයි රඟද්දි බෑ දරාගන්න
මූණට මූණ වරෙන් මං ගැන බලාගන්න
කවුද මුලින් එන්නේ ඔළුව පළාගන්න
මට ඕනේ සාමෙන් ඉන්න ඔතන්න අදින්න
ආසයි කහින්න වදින්නේ නහින්න
බහින්න බහින්න ගැහුවා වදින්න
සැපේ ඉන්නේ එන්නෙපා රෝම අදින්න
අරන් වරෙන් මන්න අරන් වරෙන් කැති
හොයාගන්න බැරිවෙයි දුවාගන්න පැති
පාඩුවේ ඉන්නේ ඒකයි මගේ හැටි
කරන්නෙපා තිරිසනෙක් හිතක් නැති
ඇති දැන් ඇති විකාර දාන්නෙපා බොරු හිනාව
මේකයි කතාව දෙයියෝ දුන්නට සමාව සමාවක් නෑ මගේ ගාව
දෙවියෝ නෑ හිටියත් අදාළ නෑ මං දිවිය ලෝක ඉල්ලුවෙ නෑ
නවතින්නෑ නවත්තන්න බෑ පුළුවන් එකෙකුත් නෑ
මූනට හිනාවෙලා පස්සෙන් අනින උන්ට
අපේ පැත්තේ කොල්ලෝ කියන්නේ ලොල්ලෝ
අපි ඉන්නේ සැපේ ඉඳපං උබලත් සැපේ
විහින් ආතල් කඩාගන්නෙපා කොල්ලෝ

Hook (x 2)

(Prasa Kg)
මට ඕනේ සැපේ ඉන්ඩ මට ඕනේ අහසේ ඉන්ඩ
මට ඕනේ නෑ මරාගන්ඩ මට ඕනේ රැපට ඉන්ඩ
රැප දාගෙන විස දාගෙන ජීවත් වෙන්ඩ
කැප දාගෙන හිස වහගෙන කිවුවත් පට්ට
ජාති වදන් ගලපන්නේ කිලෝ ගානට
ජාතිභේද එපා මචං ලංකාවට
පක්ෂ පාට වැඩක් නෑ මං ඇත්ත පැත්තට
ලක්ෂ ගණන් වදන් දෙන්නේ ඇත්ත තිත්තට
ආතල් එකේ ඉන්නේ අහසේ ඉන්නේ කාටත් නෑ කරදර
පාඩුවේ ඉන්නේ රැප් අහගෙන දාගෙන ගෙවෙනවා දවසම
සාමෙන් ඉන්ඩ අහසෙ ඉන්ඩ සාමෙන් රැප් කරන්ඩ
ඒත් උඹ ආවොත් හැප්පෙන්ඩ වෙන්නේ මැරෙන්ඩ

Hook (x 2)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s