Drill Team – Dark Avenger (ඩාක් ඇවෙන්ජර්) Theme Song Lyrics

(Verse 01)
සාධාරණ සමාජේ අසාධාරණ මිනිහා
යුක්‌තිය මැරිලා ගොඩගන්නේ මළ මිනියක්
කපන ගමන් වල, උරුම වළපල්ල
ගහ ගැන කිව්වේ මම යාළු අල්ලලා දල්ල
රත්වුණු ලේ ගැලුමක් මම වෙස් නැටුමක්
ගහන්නේම මොළෙන් මේක යාළු චෙස් ගැටුමක්
වෙලා ඉඳින් දැනුවත් ගිලගනින් ඈනුමත්
මම එනකොට මදි බොගේ මිරිස් බැදුමත්
අයුක්තිය හමුවේ හිතුවක්මකාර
කාගෙන්වත් ඇහුවේ නෑ මෙතුවක්ම පාර
කෙරුවත් බැලුවේ නෑ දෙවියන්ට බාර
ගැණලත් හැදුණේ නෑ වැරදුණ ඒ වාර
මැක්ස් පොර .. ගිනිගනී සූත්‍රිකා
ඇවිත් ඉන්නේ අඳුන්නල දෙන්න බොගේ භූමිකා
කෑ මොර … දුන්නත් ඉඳන් තවුතිසා
එන්නේ උඹ නිසා .. පීරන් සිවුදිසා

(Hook)
Max පොරක් කඩන් දොරක්
විදගෙන එන්නේ Dark-Avenger
Max පොරක් කඩන් දොරක්
ආවත් දහස් ගණන් වෙන්නේ නෑ surrender
Max පොරක් කඩන් දොරක්
Max පොරක් කඩන් දොරක්
මම බය නෑ මැරෙන්න
Max ඇවිත් ඉන්නේ බොලා එක්ක ඇවිලෙන්න

(Verse 02)
හත්මුතු බලයෙන් ගමනේ ආවේගෙන්
ගැලවෙන්නේ හටනෙන් රථයෙ අධිවේගෙන්
මේ රැය නාඬන්.. එන්නේ මම පාගන්
වයිරට මොකටද කුලප්පුනම් ලාඩම්
ඇතිවෙලා දැන්නම් ලෝකේ මේ
හරවල වෙනස් කලා බලන්නෙම කෝනේ ඒ
හුළං කපාගෙන විදුලි වේගේ හිතුමතේ
මරාගෙන මැරෙනවා හපන් දත් මිට කටේ
නුවණක්මකාර, හිතුවක්මකාරකම
යන එන පාරක හම්බුනොත් මාර පව
රත්කළ දැවෙන රුධිරයයි ඉන්ධන
සද්දෙට උඹලගේ තොලකට සින්ඳන
දඟර කඳ.. එන්ජිම දැන් ගිනියම්
සයිලන්සර දුම කරයි රැයේ හූනියම්
බාධක බිඳලන් සොයායන්නේ අඹර
නැතුවම බැරි දෙය මට අඩ-දබර!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s