Ravi Jay – License Na (ලයිසන් නෑ) Lyrics

(Hook)
පොලිසිය එනෝ….පොලිසිය එනෝ….
ලයිසන් එක ගන්න එනෝ….
පොලිසිය එනෝ….පොලිසිය එනෝ….
ලයිසන් නෑ අපි යනවෝ….
හොර පාරෙන්මයි හැමදාමත්….
ලයිසන් නෑ මට නෑ ගානක්….
අතරමගදි අත දැම්මට නවත්වන්නෙ නම් නෑ නෑ ඩෝ ..

(Verse 1)
යනකොට මග ඉන්නව බලගෙන අතරමග හිනා වෙලා පොත තියාගෙන පෝලා…
ආපස්සට හැරෙන ගති නෑ මගෙ, දඩකොලෙ මතක් වෙලා හැරි අරින්න හිතුන බං…
හනිකට එන්නෙ නැ බොරැව අපෙ ආච්චි ලෙඩ වෙලා සර් කිව්වට අහුවෙන්නේ නෑ දැං…
අපෙ අප්පච්චි ඇමති උනනං දඩ උසාවි නැත යන්නෙ මං ගාඩ් පිට…
මේ අපෙ ජීවිත ගෙවෙන්නෙ මත ලීසීං ඊසි නෑ සර් ගෙවන්න දඩ යන්නෙම රෝලෙං රෝලෙං, (හොරැ කෝ)
හොරැ යනව ඩිෆෙන්ඩර් පිරිවරගෙන කලු වීදුරැ ඇතුලෙ නීති නැත…පොඩි එකාට දඩ කොල උසාවි පාරේ..
විස්ල් එකට වංගු කෙලින් වෙනව ඈතින් ඈතින් කන්ද පාතින් පාතින්…
ලග නවල කනෙ වැලි ගෑවෙන්න අපි යනෝ…

(Hook)

අා මේ කොහෙද යන්න…හදිසි ගමනක් සර්…
ගන්නව බලන්න ලයිසන් එක…
ලයිසන් එක නෑනෙ සර්.. (දෙයියා)
ඕකනෙ කියන්නෙ උඹලට ලයිසන් එක නැත්තං කොහොමද මල්ලි යන්නෙ මහපාරේ..
සර් සර් අපෙ ආච්චි ලෙඩවෙල ඒකයි ආවෙ කඩගෙන චාන්ස් එකක් දෙන්න අදට…
එහෙනං දාන්නකො කොල්ලො පොත යටින් තියන ගානක්..
අපි westනාහිර ඩෝ පොත යටින්නෑ වැඩ..
තනි ගමනෙ එකෙන්ම හිල්කරගෙන මොල
License ඕනලූ පාරේ යන්න
හැබැයි මැති ඇමතිලගෙ පුතුන්ට ඇඹරෙනව නීති දඩකොල
හොරෙක් අල්ලන්න බැරි තො පල ගෙදර
License එක නෑ ගන්නෙත් නෑ යන්නෙ අපි හොරට…
දඩ කොලෙ නැවිලා ඇර ගනින් දැන් දෙකට
අල්ලපන් අපි යනවා හඳට…

(Hook)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s