Dimi3 – P.U.K.A (දෙන්න එපා) Lyrics

රෙන්න තියන පුක දෙන්න එපා…

පුක තියෙන්නෙ රෙන්න මිස දෙන්න නෙමෙයි
හෝදල ගත්තට ගඳ යයිද ලොවෙත්?
වැල්මී කෑවත් පව්ඩර් ගෑවත්
බෙට්ට තමයි අන්තිමෙදි යන්නෙ කොහෙත්!
ඇයි ? රෙන පුකට නංගී ඔය කැටයම්?
උදේට කෑවද ඔයා අද onion?
සද්ද පඩ ගඳ නැත ගඳ පඩ සද්ද නැත
පුක පොළේ ගහගෙන උඹ මැරියන්!
ජනාධිපති උනත් කොයි රටෙත්,
චාල්ස් කුමාරයා එන්ගලන්තේ
කිම් කඩෑශියන් ඇමරිකාවේ
උදේම නැගිටල රෙන්නෙ පුකෙන් මල්ලී!
පුක දුන්නට අපි තව එකෙක්ට
වැඩක් තියෙයිද අපෙ පුකෙන් ඌ හට ?
වැදගැම්මක් නැති උනත් ඔච්චර
ඇයි මාර්කට් කරන්නෙ පුක මෙච්චර ?

ලොකු පුක පොඩි පුක
කෙට්ටු පුක මහත පුක
කැත පුක එල පුක
අලි පුක flat පුක
පුක පුක පුක රෙන පුක
පුක පුක පුක රෙන පුක

රෙන්න තියන පුක දෙන්න එපා…..

උඩපළ ගත්තත් වට්ටක්කා
පුක හෝදන්නෑ පිට රට සුද්දා
අපෙ උන් නම් සබනුත් ගාලා
පුක හෝදන්නේ පුක දෙන හන්දද මන්දා..
කොපි කල හැක සම කල නොහැක
දුන්නට පුක ඉහළට යා නොහැක
ගඳයි බන් මට ඉවසිය නොහැක
වළලනවා මම පුක වළක
ස්කොට් ගහගෙන පුක ලොකු කරලා
පුක පිරෙන්න කලිසම ඇඳලා
නංගිල යනවනෙ පුක වනලා
මොළ ගෙඩිවල ගූ පුරවාලා..
දියුණුව පතන අය හොඳට අහගන්න
ඔබලගෙ පුක ඔබ රැකගන්න
කවදාවත් එපා මචන් පුක දෙන්න
රහස එයයි, ඔලුවට ගන්න

ලොකු පුක පොඩි පුක
කෙට්ටු පුක මහත පුක
කැත පුක එල පුක
අලි පුක flat පුක
පුක පුක පුක රෙන පුක
පුක පුක පුක රෙන පුක

රෙන්න තියන පුක දෙන්න එපා….

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s