Dimi3 – ලාංකිකයන් වෙත ලියමි (Save Sri Paadha) ( Mixtape) Lyrics

දෙවියන් යනු හොඳ දේ දෙන කෙනයි..
දෙවි ලොව යන්නට පින් කල යුතුයි.
සොබා දහමට පිටුපා සක්කිලි වැඩ කරොත්
ඇරෙන්නෙ අපයේ දොර විතරයි.
ඔය හමට යටින් බලපන් කගෙත් ඇට සැකිල්ල එක වගේ
ත්‍රිපිටක හෝ කුරානයේ වුවත් හොඳ හොඳමයි නරක නරකමයි.
මට දුක මන් ගැන නෙමෙයි ඉදිරියෙ මෙරට බාර ගන්න ඉන්න පොඩි උන් ගැන විතරයි.
විශිෂ්ටතම දර්ශනයක් අපගෙ රටින් මැකෙන්න දැන් ළඟයි කියා දැනේ.
හිනාව දැම්මට අදින්නෙ යටින් උගුල මොකද්ද ඔය තිරිසන් ගතිය.
අපේ අගමේ ඉගන්නුවේ ප්‍රගුණ කරන්න සම්මා සතිය
මක්කම ලඟ ගහන්න දෙනවද උඹල අපිට මොබිටෙල් කුළුණක්?
මස්ජිදෙ ලඟ සද්දෙට පෝයට දාන්න දෙනවද බුදු පිරිතක්?
අරාබියේ ඇයි කස පහර සිහල වැසියට තබාගත්තට පිලිමයක්
ඇයි කරන්න බැරි ගරු තව ජාතියකට වටිනාකමකින් වැඩි දෙයක්?

උපදින දින සිට වැඩි කලක් නැත ගෙවනට දිවි අප මොන ආගමෙ වුවත්..
තම ජාතිය උස කොට අනෙකුන් තැලුවට මනුෂ්‍යයයන් සැම එක ජාතියක්
ඉල්ලමි කමා වැරදි දෙයක් පිට උනි නම් එක වරක් හො දෙතුන් වරක් මන්
කට වහන් ඉන්නෙ බුදු වැඩි දේශය නිසා මිස උඹලට ඇති බයකට නෙමේ බන්

වට පිට බලපන් අප සැම මිනිසුන් නැති උනාට සිකුරු දින සුදු තොප්පි
තැලිල පෙලිල එපා වෙලා දැන් දැකලම ඇඳගත්තු උන්ගෙ යට ජන්ගි
මත් වී මිත්‍යා දෘශ්ටික පිරිසක් වපුරයි අමනුසුකම් බලයෙන් රත් වී
සිහලුන් නිවහල් සිත් ඇති පිරිසකි සහුර්ද මනු ගුනදම් සිත් වී

නමට තොපිල සින්හල බෞද්ධ යනවද පෝයට පන්සලකට වත්?
තව සින්හලයෙක් නැගිටිනකොට පාගල බිම දාන්නෙ ඇයි එහෙනම්?
තනි ඉරටුව වගෙ අපෙ සිහලුන් අසමගි කම කරන කොට විනස වෙත්
ඉරටු මිටිය ලෙස බලයෙන් සමගිය කොට උන් ඔලුවට අත හෝදත්
ආඬි හත් දෙනාගෙ කැඳ හැලිය වාගෙ වෙයිද දියුණුවක් මේ රට ආයේ.
වාඩි වෙලා වැඩක් නොකර කන්න බලන් ඉන්නෙ ඇයි හෙන ගහලද යකුනෙ.?
කාසි වාසි ආගම වී දාසි, බණ පොත වී ලාභ කඩදාසි,
නාසි අර්මි ඕන වෙයි හෝදල දාන්න පාසි. ඉස්සරහට වෙන්නෙ නෑ ලේසි.
සින්හල කම ගනින් ඇඟට දෙන්නෙපා කඩන්න කා හටවත් ඒ ගට
එකමුතු වී සිහි කරගනින් අනිත්‍ය නැති කරගනින් 8 ලෝ දහමට ඇති බය,
කැපිලි කෙටිලි නවත්තපන් ගොඩ ගමු එක්වී අපගේ වටින රට
කොටවන උන් මොක උනත් එලවල දාපන් උන් පිට රට.

කාපන් සින්හල කඩ වලින් බත්.
ඇඳපන් සින්හල කඩෙන් ඇඳුම් ගත්.
නවත්තපන් කන එක පෝයටත් උයාන හරක් මස්
උදව් වෙයන් සින්හලුන්ට නැගිටින්නට තවත් වරක් සැවොම දත්
ශේෂ්ටතම පරපුර, රාවනයන් ගෙන් හැඳින ගත්

මනුස්සයෙක් වී උපදින්නට පින් කල යුතු බව උබ දනීද ?
තිරිසන් වැඩ කෙරුවොත් උඹලගෙ මෙ දිවියෙන් වත් පලක් වෙද?
තෙතමනයක් හිතෙ නැති කරගන්නට ආගමෙනුත් දැනුම දෙයිද ?
තව්තිසාවෙ සක් දෙවිදුනි නැවතත් බුදු කෙනෙකුන් අප හට ලැබේද?

විශිෂ්ටතම තාක්ශණය, අපගේ පුස්කොල පිටින් ඉස්සුව ජර්මනියෙන්.
ස්වස්තික කනපිට ගහලා හිමිකම් කිවා අපේ රටට උරුම දේ.
දඬු මොණරෙන් පියඹන්න පුලුවම් කම තිබුනලු එකලේ අපිට
දැන් ගන්න වෙලා අරාබියෙන් බොර තෙල් බැරලය ණයට ..

පාලකයනි දීපිය උත්තර… ඇයි තොපිලා නිහඬ ?
උඹලගෙ නපුන්සක කම නිසා රට වැසියත් වෙනවා නිවට..
කැරලි ඇති උනොත් නැවතත් මේ රට යයි වල පල්ලට..
පටන් ගනින් වැඩ රට වෙනුවෙන්, කතිරය දාපන් බන් බල්ලට..

අපි හැමෝම ලාංකික ..
රැක ගත උතු වන්නේ ලකවයි..
අපි හැමෝම දවසක මිය යයි
විනාසයට මුල තන්හාවයි..
සමානත්මතාව මුල් කරන් හිටියොත් ඇති වෙන්නෙ නැති වෙයි කාටත් ප්‍රශ්න..
ජාති වාදෙ වපුරන උන් තුරන් වෙයල්ලා මෙරටින් කරන්න කලින් භශ්ම..

කතාව මෙතනින් අවසන් වැඩ පමනයි ඉදිරියෙදි දැකගත හැක්කේ
සතාව අඳුනගෙන ඉවරයි සෙම අරිනව ලගඳිම තොපිලගෙ හක්කෙ.
මරුසිය දැම්මට රජ කාලෙ ගොන් කම් අපගෙන් ගිලිහි ඇත්තේ.
සාමය නම් සාමය සැමටම බැරි උන් වලලනවා කනත්තෙ..

රැකගමු සිරි පාදය එය පමනයි අප හට දැන් ඉතුරුව ඇත්තේ..
පුරා වස්තු පමනයි ආඩම්බර වෙන්නට වත් ඉතුරුව ඇත්තෙ..
නැවතත් නව රජෙකුගෙ උවමනාව සිව් හෙලයට දැන් සැල වී ඇත්තේ..
යක්ක නාග සුර අසුරනි හරි කාලය දැන් එලඹී ඇත්තේ…

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s