Azim Ousman – Manthare (මන්තරේ) ft. Ravin B Lyrics

(Verse 1) (Ravin B)
නරලොව හොල්මන් තොපි පරලොව යන්ඩත් පෙර
සරලව කිව්වට මදි ඒකයි මගෙ කට මෙච්චර සැර
ලොකුවට තිබ්බට මොල ඔක්කොම හිස් කල
හොදින් ඉන්ඩ බැරිනම් අනෙ මෙහෙන් චුතවෙලා පල
තණකොළ කන්නෙ හරකනේ
ඇහුවත් වැඳගෙන උඹලට තේරුන් නැනේ බණේ
අනේ පනේ අපි දන්නවනේ
බොලා කාට කාටත් හරියන්නෙ සිංහරාජ වනේ
මැදියමෙ රෑක යක්ෂයාගේ නිමිත්තක්
එකමලක් නෙමෙ මම අරන් ආවෙ කිනිත්තක්
සිපගන්න වගෙ ළඟට ඇවිත් අැබින්දක්
පිටතින් හංගන් උන්නෙ උඹ මලක් නෙමෙ කිනිස්සක්

(Chorus) (Azim Ousman)
Oh no! Our love has become fuglier
Red floor – black fur – couldn’t make us luckier,
I tried – I tried to build an empire, with you,
But you made things worse forever (මන්තරේ)

මගේ හැම මතකයන් අතරේ
රැඳි සිටි මෝහිණිය නුඹ වේ
ඒත් මාගේ ආදරේ වැනසුවේ
නුඹේ මන්තරේ (මන්තරේ)
නිවන් සුවය ලැබෙන සොහොනේ
ලිව්වේ නුඹ ලියපු දිනපොතේ
අපේ ආදර කතාවේ
නුඹ කරපු විනාසේ (මන්තරේ x4)

(Verse 2) (Ravin B)
උගන්නලා ගත්තෙ ආදරෙ අයන්නයි ආයන්නයි
උඹ මට පෙරලා දුන්නෙ මයන්නයි මායන්නයි
මිරිකලා බොන්නෙ දොඩනුයි නාරනුයි
උඹ මිරිකලා බිව්වෙ මගෙ ලේ නහරෙනුයි
පිටතින් උඹ ජම්බෝල මට පාරජම්බුල
මාව කුඩුකරගන කන්නෙ අැයි සම්බෝල
බොරු පම්පොර වැනසුව සංසාර
පුපුරන්ඩ හදවත උඹ දාලා ගල්බෝර
සමහරු බල්ලො මරං ජිවත් වෙන්ඩ සල්ලි හොයනවා
සමහරු සල්ලි මරං බල්ලො අරගන සැපදෙනවා
වාසි තියනකන් කව්රු කව්රුත් වැජඹෙනවා
කාසි අතේ නැතිදාට හොදටම අැබරෙනවා
කොරියාවේ ඉදන් ආවත් මුනේ කෝ සිරියාව
වෘක හම ගලවපං මම දැක්කා නරියාව
එකෙක් උඩයනකොට තවෙකුගෙ පැලියාව
ඒකයි තාමත් එකතැන රටෙ කල්කිරියාව
කලු කපුටගේ සුද මතුවෙනකල්
බලන් ඉදපාන් වෙනසක් වෙනකල්
ඇස් පිහදාලා කැඩපතෙන් බලපං
දැක්කද උඹ නරලොව හොල්මන්

(Chorus)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s