Sri Squad – Anthima Kamaththa (අන්තිම කැමැත්ත) Ft. Rasthiyadu Padanama Lyrics

(Intro)
Yeah, Sri Squad, Us Grand music.. රස්තියාදු පදනම, සල්ලාල හවුල
Yeah…

(Verse 1) (Big Doggy)
සෙල්ෆි රැප් මැරතන් මම නිදහස් ආර දිග පළල කියල දෙන්නම් උඹ මැනපන් පරිමාව
මගේ වදන් රැව් දෙන්නේ වගේ එච් ආර් ජෝතිපාල
බයියෝ, මම රැප් කරද්දී උඹලගේ අම්මා පෝරුවේ මනමාල
වැල්ලමේ ගහපු බඹරේ කැරකේ තාම අඹරේ
චවි චක්‍රය වගේ වචන හිත තුලම කැළඹේ
පස්සට බැන්න උන් මාව මූනට දැක්කම ඇඹරේ
අම්මගේ යට සාය ඇඳන් නටපන් උඹ කැබරේ
මීගමුවෙන් කොළඹට මාරු කරපු රැප් යෂ්ටිය
වෛරස් වගේ පැතිරුනා රැපට සෙට් කස්ටිය
මලයෙන් කපුවා මමයි පරදපු මහා සෝන් දිෂ්ටිය
මල් වඩම මල් වැස්සක් වුනි හින්දා තිබ්බ භක්තිය
කාලේ බෝතලේ සාක්කුවේ තියන් මම රැකපු සීලේ
මුළු රටම දනී ඒකයි තාම පෙන්වන්නේ ලීලේ
දශක දෙකට ලගයි රැපත් එක්ක මම බැඳලා දීගේ
රැප් දොස්තර ගේ ඔලුව කාපු මම තමයි මහත විෂ බීජේ

(Verse 2) (Puliya)
රස්තියාදු ආදරේ අහස තරම් ද boy?
මීගමුවේ වැල්ලට සද්දේ දාපු කැරියෝ දැන් කෝ ඕයි?
වැල්ලේ කපපු චන්ඩි දැන් ලෑලි පෙට්ටි ඇතුලේ ගුලි වෙලා සැපට දෝයි
කොටලා කොටලා හිරවෙනකොට හොට
හමනල ගන්නේ තමයි එතකොට
මීගමුවේ එයා බබා වහපන් කට
මීගමුවේ ස්ටෑන්ඩ් එකේ ප්ලේස් එක තාමත් මේ පුලියට
පදනම අංක එක සාදුකාර රට වටේ
රස්තියාදු ආදරේ කියනකොට ඩො සූස්තිය කටේ
Hood එකේ Boss ඩො ගෝස්තිය වටේ
අන්තිම කැමැත්ත මගේ කොටන්නේ මන්නෙන් උඹේ පිටේ
අපි පාවල දෙන්නේ නැහැ ඩො කාවත්
නැට්ටෙන් ගන්නේ ඔලුව අත ගාලා දන ගහගෙන ආවත්
බාල්දි පිටින් ඩො කඳුළු නාන්නේ නෑවත්
පුලියයි මලියයි බෙදාගෙන කන්නේ එකට කෑවත්

(Chorus) (Abby)
මේක සල්ලාල සංගීතේ
මහ පාරේ බෝක්කු හන්දි ගානේ
මේක සල්ලාල සංගීතේ
කලබල නෑ බෝඩරේ කොල්ලෝ පාඩුවේ ඉන්නේ
මේක සල්ලාල සංගීතේ
කාටවත් බය නෑ ලංකාවේ කොල්ලෝ මල්ලි
මේක සල්ලාල සංගීතේ
අන්තිම කැමැත්ත ලියලා ගේමට බැස්සේ

(Verse 3) (Omee)
මගේ පිලේ මල් පිපුන දාට ඇති තරම් යාළු
වගේ උඩ පැන පැන නටනවා මාළු
පන දෙන්න උනත් ඉන්නවාලු හා ලු
පොට වැරදුන දාට මම තනියෙන් පාළු
මේක සිවිල් වියරුව සෙනසුරු ඒරාෂ්ටක මරුවා සමඟ වාසේ
ඩො උඹේ අන්තිම කැමැත්ත මගේ දෑසට
උඹව අනද්දී වටේ ඉන්න එවුන් වගේ මැට්ට පට්ට
හතිද සුදූ අල්ලන්න try කරලා මගේ නැට්ට?
Ice cube කළා වගේ නෙමෙයි LWA diss
මම කළොත් හරියට හිටි තැනුත් නැති වෙයි මිස්
Bitch please next උඹේ උප්පැන්න සහතිකේ කොපියක්
තිබ්බ ලඟදි කොම්පැනි owner කොන්ඩම් durex
අදිව රැපට කඩුව කට කඩු කොපුවට මේක squad වාරේ
අයින් වෙයන් සට පට මම සිංහල රාක්‍ෂ ගණ බෙලි රුක්ෂ කාක් පක්ෂි
තේජ භූත අන්ද්‍ර ගෝත ශාස්ත්‍රිය
කපුටාගේ ගෙදර දැම්මේ කොහා බිත්තර
Teach කෙරුවේ මමයි උඹට අඳින හැටි සිත්තම
ඇඟේ හැපෙන එපා උඹට බඳින්න වෙයි පත්තු
උඹ ගෙඹි කුමාරයා නම් රජ වෙන්න දෙන්නම් මම තොත්තු

(Verse 4) (Maliya)
Rhyme කරලා දැන් කිව්වට මදි
Wind වෙන්නේ පදනම බැස්සම හරක් තප්පුලති
පයින් තමයි බෝඩරේ ගමන් වැඩි
ලයින් කරන් ඉන්නේ ඩො සල්ලාල හවුල සාදු නාදේ එති
බොලා පෙන්දෝ වුනා පදිරි වුනා ඇති
කැන්ද කොලෙන් කපලා පෙන්නන්නම් මලියා උඹලා වගේ පාලී
ගෙම්බර් කින්ඩිය පන ඇති මම member of the හවුල හුත්තෝ කෝ සද්දේ මදි
අකුරු මගේ කැතයි අපි ඉගෙන ගත්තේ පාරෙන් ඉතිං
හැම මරාලෙන්ම බේරෙනවා ඩො යාරෙන්
කොඩි ගහ යටයි අපි රැඟූවේ අවාරෙත්
උඹ වලිගෙ නැති ගොනෙක් මලියා මැස්සෙක් අනිවාරෙන්
පරාල මරාල පිළිගන්නේ සාදරෙන්
නහය ලඟට පිරිලා සතුට රස්තියාදු ආදරේ
මම මුතු ඇටය වටේ සල්ලාල සාගරේ ටු ටූ මම තාම හොරූ
Down මගේ බෝඩරේ
14 කණුවේ කොල්ලෝ ගාව බොරුව නෑහැනේ වලෙත්
හැබැයි සද්දේ දැම්මොත් ෂොට් එක නම් දෙනවා පුතේ ලොවෙත්
ගලෙත් මලෙත් ඉන්න බුලට් බෙහෙත් අරන් වරෙන්
මලියගේ අන්තිම කැමැත්ත පදනමේ කොඩිය ගහන්න රවුම් හඳේ, හුත්තෝ

(Chorus x3)

(Lyrics sent to us by: Dileepa Wettasinghe)
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s