Prasa Kg – Kilo Walin Amatha (කිලෝ වලින් අමතා) Lyrics

කිලෝ වලින් අමතා…අමතා…
රැප් ගීත කතා,
දුක නවතා…නවතා…නවතා…
සංගීත රටා….
තනි නෙතට ඇඬෙන සංගීත රටා
රැපට අඳින සැපට අදින අපි වටා
දස අතට වදින රස හිතට බඳින
විදින, විඳින සංගීත රටා…

කිලෝ වලින්…පුතා…පුතා…
මම ආවේ පතා…
දුක නවතා…නවතා…නවතා…
ජාති ගීත රටා….

තිතට දෙන්නෙ දැනෙන්ඩ
දැන් හැමොම වැනෙන්ඩ
පැලෙන්ඩ එපා. තවත් ඇති දැන් පාවෙන්ඩ
පෙලෙන්ඩ එපා දුකේ මේවා දුක පහ වෙන්ඩ
මෝස්තර , දෙන්නෙ කං හරහා යන්ඩ
ගෝචර, වෙන්නෙ අහසෙ ඉන්න උන්ට
ජීවිතය, චීත්තය එක්ක වෙන්නෑ මැරෙන්ඩ
සෘතිය සූස්තිය එක්ක බෑ හැරෙන්ඩ…
මගෙ වදන් වෙඩි උන්ඩ, බරටම ධන
කිලෝ බෝ වුන උන්ට සහලවලා උණ
කිලෝ මගෙ පණ තියෙනවා ගැම්ම
හිත සනසවන්ඩ සින්දු මම දැම්ම
මලුත්.. අරන් දෙනවා කිලෝ ගන්නේ කට්ටිය අඬලා
අලුත් ..ඒවා තියෙනවා පැකින් දෙන්නෙ පෙට්ටිය කඩලා
මෙක සැප ගන්න පාර One-way
හැම ගමක් නගරයක් ගානෙම run වේ…

කිලෝ වලින් අමතා…අමතා…
රැප් ගීත කතා,
දුක නවතා…නවතා…නවතා…
සංගීත රටා….
තනි නෙතට ඇඬෙන සංගීත රටා
රැපට අඳින සැපට අදින අපි වටා
දස අතට වදින රස හිතට බඳින
විදින, විඳින සංගීත රටා…

කිලෝ වලින්…පුතා…පුතා…
මම ආවේ පතා…
දුක නවතා…නවතා…නවතා…
ජාති ගීත රටා….

මල් සමය වගේ වදන් මට එනවා
එලි සමය දෙද්දි හෙඩ් යනවා
රෙඩ් එකක් මගෙ ෆෙරාරි
රැප වුනොත් දවසක වන්ඩි
මම දෙන වදන් නසරානි
කිලෝ වලින් දැන් අහන්නෙ චන්ඩි
වදන් දෙන්නෙ areal for real
කිලෝ ….. පොරියල්
මම වැදෙන්ඩ පැද්දෙන්ඩ දෙන්නෙ
හිතෙ ඇදෙන්ඩ රත්වෙන්ඩ දුන්නෙ
විද්දෙ මම දුන්නෙන්,වැදුනු තැන ඇදුනෙ
මැද්දෙ මම දුමෙ, දැන් ඉන්නෙ මුදුනේ
පට්ට බං වදන් වලින් සමතා…. සමතා…..
නෑ රවටා මං තාම නෑ නවතා…. නවතා…..
රවනා නෙත දවනා ජාති ගීත ගොතා දැන්……

කිලෝ වලින් අමතා…අමතා…
රැප් ගීත කතා,
දුක නවතා…නවතා…නවතා…
සංගීත රටා….
තනි නෙතට ඇඬෙන සංගීත රටා
රැපට අඳින සැපට අදින අපි වටා
දස අතට වදින රස හිතට බඳින
විදින, විඳින සංගීත රටා…

කිලෝ වලින්…පුතා…පුතා…
මම ආවේ පතා…
දුක නවතා…නවතා…නවතා…
ජාති ගීත රටා….

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s