Team X – Saththu (සත්තු) Pavithra Ft. Gamunu D Lyrics

මට පුලුවන් දේවල් විතරයි කිව්වේ එකයි මගේ track අඩූ…
ඇවිදල රස්සාවට ගෙවිලා මගේ මස්පිඩු..
කලබල නැහ් මට කල් තියෙනවා අඹරන්න පොඩි අඬු
අවනඩු විසඳන්නම් මං අරන් මගේ කඩු
අඩුපාඩු කුඩුකේඩු තිබ්බේම අඩුපාඩු

ආයුබෝවන් මනහර කෝලම් පෑවට වැඩක් නෑ බං
වෛවාරන් මායම් රැඟුමට රැවටිල දිව්වේ නෑ මං
හිතුවානම් කරන්න බැරි කිසි දෙයක් නෑ මට මේ රටේ
ගිහිල්ලා නෑ වටේ වට්ටන්න බෑ පුතේ
කඩන්න බෑ හිත මලාට මේ කපේ
පරද්දන්න එයි යක්කූ …….ඔව්
නවත්තන්නඑයි සත්තු…… අහ්
හරියට කලේ නෑ පත්තු
බඹරෙක් මලකට මත්වූ

හොරාට ගහන්නේ ගේම
කවුරුත් දන්නෑ ඩෝ හැමදේම
මිරිඟුව පසුපසම දුවලා වැටිලා හති වැටිලත් හම්බුනේ නෑ බන් තාම…
මැසිවිලි කැපිලි කෙටිලි තිබ්බ හැමතැන
පැටලිලා තිබුනු හින්දා ප්‍රශ්ණ වැලකට
රැවටිල වැටිල බිඳිලා තිබ්බත් හදවත
විස කැවිලා දූවිලි වැදිලා සැර දැනිලාම
අද දවස සුබයි දැන් සාරයි යසයි
මට හවස වැඩක් බන් යාලුවෝ දුවයි
කල වයස ඇවිත් බැන්ඳම හොඳයි මචං
හෙට දවස ගැන හිතන්නත් බයයි මං

උඹලට හැමෝම කියන්නේ එකක්
එවුනට කරන්න හදන්නේ එකක්
මුළු ජීවිතෙම ලොකු පොතක් ඩෝ
මං මේ කියෙව්වේ බං පෙරවදනයි
අද මෙතනයි හෙට වෙන තැනකයි
හිත සටකපටයි
බොම්ම්බයි මොටයි බොටයි මටයි බ්‍රෝ
මම කටයි පුකයි වහන් නෙමෙයි ඉන්නේ රටයි තොටයි දැකලා නෙමෙයි තැවෙන්නේ

ටොක් ටොක්
කවුද ආවේ : රාස්සයෙක් ඩෝ
කොහෙන්ද ආවේ : වයඹින් ඩෝ මං ගේමට ආවේ
මොකටද ආවේ : දෙන්න බඩු බනිස් හවුලට තොපේ
කන්ද කපලා හඳ පායලා එනකොට ඔබනවා රැප් මං අයියගේ කටේ
එකයි වැඩේ
එකයි වැඩේ

සල්ලී දෙයියෝ උන රටේ
උඹලට කොහෙන්ද හෙටක් පුතේ…ආහ්
අපිම තමයි මේක හදන්න ඕනේ
එකයි මගේ මතේ…
උස් අසුන් අරා හිඳින හිස් මොළ
දන්න ගහෙන්මයි කඩන්නේ කොල
මන්දා බං මටනම් තේරෙන්නෑ
දැන්නම් තොපිට බයේ අඬන්නේ නෑ මං

පන්ති භේද හැමතැනම ඇවිලෙනවා
මල හින්දම මගේ පපුව සැනසෙනවා
legal උනොතින් රටේ මගේ පුතේ හෙටක් ඇතේ අපිට
නැති එකෙක්ට බැනලා මට වැඩක් නැහ්
කවුරු මොනවා කිව්වත් අහසේ දෙවියෝ නැහ්
අපිට අපි විතරයි ඉන්නේ
එකයි මං ගමනේ යන්නේ
වම දකුණ වම දකුණ
සත්තු අවට මම දකින
ආදරෙයි වයඹ රැලට
මල්ලී අවුස්සගන්නෙපා වයඹ

අනෙහ් මල්ලී උඹේ මීටරේ
උඹ නුවර එලි ගියොත් සීතලේ
ප්ලග් කරලා රැප් හීටරේ
බස්සනවා පස්සෙන්ම හීන් සැරේ

ඔව් පුතා උඹට මේකයි කිව්වේ
ලියද්දි රැප් හෙන සතා
ඒත් පාරෙදි දැක්කම බබා
උඹල අපිටම පෙන්නුවත් කොකා
යහපත තකා
උඹලට ජයෙන් ජය පතා
මල් පොකුරු සුභ පැතුම් සමග සුභ වදන්
පවියා දෙනවා හෙටත්

රුපියල් සත වලට යද්දි මිනිස්කම
බොරු මත වලට බෙදිලා රවට්ටන
උඹලා පොඩි වැඩියි අපිව පරද්දන්න
Team X හිතලවත් නැහ් බං නවත්තන්න

අපි කලත්තනවා කැටි ගැහෙහ්ද්දි සෙල්ලම
වරද්දනවා උඹලා නටන වන්නම
තවත් tracks එනවා බං පිටිපස්සේ
සතෙක් තමයි මාත් සත්තු අස්සේ

Produced By – Gamunu D (D Scale Records)
Voice- Pavithra Rasanjana
Video Directed & edited by – Rashen Kavinda

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s