Master D – lokka (ලොක්කා) Lyrics

(Hook)
ලොක්කගෙ කනේ වංගු
මට කොහෙද බන් පංගු
කාගෙත් කනේ මං රිංගු
කාගෙත් කනේ මං රිංගු

(Verse 1)
දෝසි කැටේ මට තාම තුරුල් වෙල නාන හැඩයි
මගෙ නහර දිගේ ගිණි වාගෙ දුවන් ලේ පාර සැරයි
හොදටෝම බලන් හිටියා ඇති බන් උබෙ මූණ දිගයි
බරසාර කුලෙන් එන මාර දුවන් මට තාම ලගයි

විර කතා මැද නීරස වෙන්නෑ අහම්බය ඇත්ත
දීන පුරාජේරු පාර නොදත් සරනේරුවෙ යුද්ධ
බීල මතින් මගෙ නාඩිය අල්ලන නාරිල මැද්ද
සේල පටින් එතුවා රටෙ ගෙල පඩත්තල හැත්ත

(Hook)

(Verse 2)
පුන්නක්කුද කන්නෙමු අඩුවට අරන් කැන්ටිමෙන් පන්තියෙන් පන්තියෙන් මන්දිරෙන් බංකුවෙන් වැටිල පැදුරෙ දොයි අපි නිදනවයි තාම විදිනවයි කුණු ගද ගහයි මදුරුවොද කයි මගෙ කට කහයි අපි තනියමයි ඉවරයි හැමදාම කාගෙ හරි නමම කයි

සැපට හැදුනු බඹු කරන්නෙ විනාස ගලෝගෙන යන්නෙ පදාස
අස්තිර ලෝකෙ කොහෙන්ද බන් තොට සමාව මගේ ලග නෑ කරුණාව
බලල බලල බිල බඩ පිරුණාට බඩගින්නෙ බන් උබ තාම
නැගල නැගල කොට වෙල මගෙ පාද දරාගන්න බෑ මට පාට

(Hook)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s