Sanjaya Ishan – Bo Gaha Yata (බෝ ගහ යට) Ft. Master D Lyrics

(Chorus) (Sanjaya Ishan)
බෝ ගහ යට ඉපදුනෙ නැතත්
බෝ ගහ හන්දියෙ විකිණෙයි කතක්….//
රස විතක්
මධු විතක්
ගී පොතක්
උබලට නෑ හිතක්….//

(Verse 1) (Master D)
මුතු ගෙන පාන මාන
ඉණිමග ලග හාන
දින බලන් දුර නාන
ගිණි ගොඩ පරමාද
පිටි වලින් රටු නාන
සිරි කියා මුඩු ගාන
මැටි තබා රට බාර
රට බලනසමාන
ගිණි ගිණි ගිණි මගෙ රට
තාම ලොවට ණය
හිටු හිටු ගාල සිටි හැදෙ
මගෙ හිතට බය
ණය නිස නිදි මත ගියා කලු
ලගට වර
පොලිටිකා මෙහෙ රග පපා හරි දුරට පල
පැල වෙල තාම නෑලු කැකිරි
ඇද කියා කට ගෑණු ටිකිරි
විද වන්න හොද නෑලු පැටලි
හිද රට කනවාලු බෑටරි
කානු ඇතිලි
ගෙල තද කර මට වානු බැරිව තාම ඇනිල වාගෙ ඉකිලි මිළ ගිය උඩ හෑදු වැතිරි
විද තරම් දුක අපිනෙ දුටු
කට මෙලෙක් උබෙ ඔලුවෙ බටු
විද කොල කදන් අපිට සතු කොන්ද කඩන් රටෙ පිටට කෙටූ
ඉන්න තුර සැප විදල මතු
යන්න අපායෙම නිතර හුරු
මත්ව ගිණි ජාල ඇගට හුරු
ලත්තු තර වෙල අනගි කටු..

(Bridge) (Sanjaya Ishan)
රස්තියාදු හුළගට වෙලා නතූ
මස්තබාල්දු වුනු මිනිසුන් නැතේ සුදූ….//
කට්ට රහ නොබැලු තට්ටෙට තියා කටු
කුඩු කර ගනියව් බොලා ලග නැතේ තටූ…..//

(Verse 2) (Master D)
ඉපදිල ඔහෙ මැරෙන අපිට
ජොබ කල පඩි හිතට මදි
එද වෙල කන්න පරණ ගති
ගිල දම පොත පුරව තුටින්
හිත ගිය ඔහෙ සීසී කඩ
පිළ බෙදුනට කී කී සර
මුල කුරවල චී චී ගද
රට ගැන බයය් හීනේ මට
රිසි මන සත පුරවලාන
ඉණි කප ඉණි ගගට ලාන
කිසි සමා නැති වැරදි පාන
තිරිසනා නැත හැමට ලාන
ගත පුර මිනි පළදිනාද
ගත කපා ගත සනසනාද
හිත කඩා හිත පිනවනාද
මනු සතා හට වැරදිලාද..

(Chorus)

Leave a comment