44 KVLLIYV – 4×11 (wildboi) Lyrics

(Verse 1) (YK) නිවෙන් නැති ගින්නක් ඔලුවේ ගිනි අරන් ඉන්නේ යක්ෂයෙක් මගේ ඇතුලේ මාව ඉතේකරන් බොරු දේවල් බලන් හීන මවන්නෑ… මිරිඟු පස්සේ රැවටුන් නැත්තං හම්බෙන්නේ වරම් ජීවිතේ දැක්කේ දරුණු පැත්ත තේරුම් ගත්තා ඇත්ත නැත්ත මාරයා ලග ඉද්දී දුවන්නෑ ඩෝ… මං නම් ගත්තත් කැත්ත ආ…උබලා දාන්නේ මොත්ත පෙන්නං පිටින් හොද පොත්ත කිව්ව කලින් තේරුම් ගද්දී කැරකිල්ල […]

Read more "44 KVLLIYV – 4×11 (wildboi) Lyrics"