RUDEBOYRAY – Nirnamika Ganu Lamai (නිර්ණාමික ගෑණු ළමයි) Ft. Truno (Ahasa) Lyrics

Verse 1 – (Truno) පත්තර විස්තර පිටුවෙන් දැක්කත් ඇය නගරය, නගරේ කාසි සුවඳේ රසයට දැවටී, රැවටී මා-පිය දුක බර ඇයට දැනී, කරුමක්කාර ජීවිතේ දැන් උරුමය වේවී… ඇරඹුම ජීවිතේ නැවතුම ළං ළං විය, දෛවයේ සරදම ලියවුණ උරුමය නැවතුණා ඇය තනි වී ළඟ දෛවය, සිහිනය තරමට කළුවරේ තනියම මැව්ව මාළිගාව…. ආශාව නිසා සොයා ගියත් ඇය රස්සාව, සල්ලාල […]

Read more "RUDEBOYRAY – Nirnamika Ganu Lamai (නිර්ණාමික ගෑණු ළමයි) Ft. Truno (Ahasa) Lyrics"